ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ප්‍රතිරෝධය: නියන්තිනී කදිරගාමර් සමග සම්මුඛ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ පවතින තත්වය ගැන ආර්ථික යුක්තිය සඳහා ස්ත්‍රීවාදී සාමූහිකයේ සාමාජිකාවක් වන නියන්තිනී කදිරගාමර් සමග අපි ගිය මාසයේ හමු වුනෙමු. පහත සාකච්ඡාව පැහැදිලිතාවය සඳහා සාරාංශ...